තෙල් සේවකයන්ට වහාම සේවයට වාර්තා කරල ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

සියළුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (25) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව වර්ජනයේ නිරත සේවකයන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා තිබේ. ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය … Continue reading තෙල් සේවකයන්ට වහාම සේවයට වාර්තා කරල ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්